දළුපත ග්‍රාම නිලධාරි වසමේ ලියාපදිංචි ජංගම බෙදාහරින්නන්ගේ ලයිස්තුව!

0
99

දළුපත බෙදාහරින්නන්ගේ ලයිස්තුව

පවතින වාතාවරණය හමුවේ ගම්මටිටමින් භාණ්ඩ බෙදාහැරිම තවමත් විදිමත් අයුරින් සිදුවන බවක් නොපෙනේ.පසුගිය කාලය මිගමුව මහනගර සභාව විසින් මෙය පාලනය කිරිමට පියවර ගැනිම තුල එය තවත් අවුලකට පත්ව තිබුණි.දැන් ප්‍රාදේශීය ලේකම්වරියගේ මුලිකත්වයෙන් කිසියම් විදිමත් බවකට මුලපුරමින් තිබේ.ඉහත අකාරයෙන් දැන් ග්‍රාම නිළධාරි වසම් මට්ටමින් ලේඛණ සකසා තිබේ.අප හැකි අයුරින් ඒ සියල්ල අප වෙබ්අඩවිය ඔස්සේ පළකිරිමට කටයුතු කරගෙන යමින් සිටිමු.