දළුපොත ළිඳක් ඩෝසර් කරන්න ගිය සේපාල මොරවක පචවෙයි ! කාංචනා සටන දිනයි

0
329

Dalupotha well(1.10 am ) දළුපොත ප්‍රදේශයේ නිවාස අධිකාරියට අයත් නිවාස සංකිර්ණයක පිහිටි ළිඳක් වසා දැමිමට කටයුතු කරමින් සිටි පොහොට්ටු නාගරික මන්ත්‍රි සේපාල මොරවක මහතාගේ  උත්සාහය ව්‍යර්ථ කිරිමට එම කොට්ටාශය නියෝජනය කරන එජාප නවක මන්ත්‍රිණියක වන කාංචනා මහත්මිය සමත්වි ඇත.
එම නිසා සෙනගත් රැගෙන ළිද කඩාදැමිමට පැමිණ සිටි සේපාල මොරවක අද හොද හැටි පච වු බව එම නිවාස සංකිර්ණයේ නිවැසියෝ මිපුරට කියා සිටියහ.
ප්‍රදේශවාසින් කියා සිටින්නේ සේපාලක මොරවකගේ ගෝලබාලයෙකු වු නිව්මන් සිල්වෙස්ටර් නොහොත් සනා බෝයි නැමැත්තා විසින් 2018 අගොස්තු 12  වනදා මෙම ළිඳට ගොඩනැගිලි අබිලි ද්‍රව්‍යදමා වසා දැමිමට කටයුතු කර තිබුණි.
එදිනම මේ පිළිබදව මිගමුව පොලිසියට අදාල නිවාස සංකිර්ණයේ ජොර්ජ ස්ටැන්ලි යන අය විසින් පැමිණිල්ලක්ද  සිදුකර තිබුණි.
කෙසේ වෙතත් පොලිසියට මේ පැමිණිල්ලට අදාලව නිසි ලෙස නිතිය ක්‍රියාත්මක කර නොමැති පව ප්‍රදේශාවාසිහු කියති.
මේ පසුබිම යටතේ ක්‍රියාත්මක කාංචනා නවත මන්ත්‍රිවරිය විසින් අදාල සියළු බලධාරින් දැනුවත් කර අද දින පෙරවරුවේ මේ ළිද ඩොසර් දමා කඩාදැමිමට සේපාල මොරවක ගත් උත්සාහය වලකා දමා තිබුණි.dalupotha well 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here