මහපාරේ විවිධ ආයතන විසින් පවත්වාගෙන යනු ලබන රැහැන් හෝ වෙනත් දේවල් සදහා ඇති වලවල් බොහෝ විට නිසි ලෙසින් පිළිසකර කර නොතිබිම නිසා ඇතැම් අවස්ථාවන් මාරාන්තික තත්වයන් ඇතිකර තිබේ.
විශේෂයෙන්ම කොච්චිකඩේ සිට මීගමුව දක්වා ඇති පාරේ වම්පැත්තේ ඇති මෙවැනි වලවල් කිපයක් කිසිදු ප්රමිතියකින් තොරව ඉදිකර නොතිබිම නිසා මහත් අවධානම් තත්වයක් මතුව තිබේ.
මෙයිනුත් දළුවකොටුවේ එලයිට් සිනමා හල අසල ඇති වල අඟල් කිපයක් උස ගැට්ටක් සහිත තැන ඉතාම අවධානමක් තැනක් බවට පත්ව තිබේ.