දළුවකොටුව ශා.ආනා විදුහල ඉදිරිපිට නාදුනන මළ සිරුරක්.

0
73

image-4ebab9bd17309747dd7ccb6aa0a72b5b88785c831e300045584e6c582c6ec3ae-V

මීට පැයකට පමණ පෙර දවවකොටුව ශා.ආනා විදුහල ඉදිරිපිට සිටි පුද්ගලයෙකු හදිසියේ මිය ගොස් ඇතැයි වාර්ථා වෙයි. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඔහු මිය යාමට පැයකට පමණ පෙර සිටම එම ස්ථානයේ සිටි බවත් ඒ අවස්ථාවේදී ඔහු යම් කිසි අපහසු තත්වයකින් පීඩා විදි බවද ඔවුන්ට දැක ගත හැකි වූ බවයි.

පොලීසිය පවසන පරිදි එම පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් හදුනාගෙන නොමැත. ඒ සදහා පොලීසිය ජනතාවගේ සහය පතන බනද වාර්ථා වෙයි.