රාජකාරි වේලාව තුල දේශපාලන ප්රවර්ධන රැස්විමක් සදහා සහභාගිවිමට නිතිමය කිසිදු අවසරයක් නැති බව නම සදහන් කිරිමට අකමැති නාගරික මන්ත්රිවරයෙකු විසින් මීපුර අමතා කරුණු ඉදිරිපත් කර තිබුණි.ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ හෙට දිනයේ මේ සම්බන්ධයෙන් නගාරික කොමසාරිස්වරයා කටයුතු කරන ආකාරය සියල්ලෝම නිරික්ෂණය කළ යුතු බවය.