දායන් ලංසාගේ උපන් දින කේක් එක සහ නාගරික කොමසාරිස්ගේ කලිසම?

0
40

dayan 5වෛද්‍යවරයෙකු විසින් කරන්නට යෙදුන පැමිණිල්ලක් මුල්කොට ගෙන ක්‍රියාත්මක වු මීගමුව නාගාරික කොමසාරිස්වරයා ඊයේ අලුයම සිය සේවකයන්ද යොදවා අදාල පැමිණිල්ලට නිමිත්ත වි තිබුු දළුපත  පාර අද්දරක පිහිටි ජංගම ලොතරැයි කරත්තයක් එතනින් ඉවත් කර තිබුණි.
එහෙත් පසුව නගර සභාවට පැමිණි දායන් ලංසා විසින් එසේ ජංගම කරත්තයක් ඉවත් කිරිමට සිය විරෝධය පළ කිරිම නිසා යළිත් වරක් දින නිළධාරියෙකු සේ එකි කරත්තය යළිත් දළුපත පාර අද්දරට ගෙන ගොස්දමා ඇතැයි සැලය.
අප පසුගිය දිනක ඉතා නිවරදිව වාර්ථා කළ අකාරයට  ජෙට්වින්ග් බ්ලු හෝටලයට ඇණවුමක් ලබා දි දයාන් ලංසා විසින් නාගරික කොමසාරිස්වරායගේ පුතුගේ උපන්දිනයට යැවු සුපිරි කේක් තෑග්ගේ බලපෑම ඊයේ දිනයේදි කදිමට ඔප්පු වු අන්දම ගැන  නගර සභා සේවකයෝ දැන් තැන තැන කථා වෙති.

Save

Save