දායන් ලංසා ගැන අපේ හෙළදරව්ව ඵල දරයි ! රාජ්‍ය දේපල අවභාවිතය ගැන පරික්ෂණයක් !

0
58

cabමීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා විසින් සිය සොහොයුරා වන නියොජ්‍ය ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙසින් එක් වාහනයකුත් මීගමුව නගරාධිපතිවරයා ලෙසින් තවත් වාහනයකුත් රියදුරන් තිදෙනෙකුත් මේ වන විට ප්‍රයෝජනයට ගනිමින් තිබෙන බව අප මීට මාස 3 ක්ට ඉහතදි මතු කර සිටියෙමු.
එපමණක් නොව මේ රාජ්‍ය දේපල වැඩියෙන්ම දැන් භාවිතා වෙමින් ඇත්තේ යහපාලනයට එරෙහිව සුභ අනාගතයක් යළිත් රට තුළ ස්ථාපිත කිරිම සදහා බැව් තතු දන්නෝ දනිති.
කෙසේ වෙතත් මේ වන විට රාජ්‍ය දේපල අවභාවිතය ගැන පරික්ෂණයක් ආරම්භ වි ඇතැයි වඩාත් විශ්වාසදායක ලෙසින් දැනගන්නට තිබේ.
ඡායා- අන්තර්ජාලයෙනි.