දායන් ලංසා සරත්ට පරදි ! පොහොට්ටුවේ තේරිම සරත් !

0
101

SARATHජනපති සිරිසේන විසින් නිර්මාණය කර ඇති සමස්ත අර්බුදය හමුවේ මැතිවරණය පැවැතුන හොත්  මිගමුවේ පොහොට්ටුවේ අපෙක්ෂකයා බොහෝදුරට සරත් ගුණරත්න විය හැකි බවට වඩාත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග දක්වා සිටි.
පසුගිය දිනවල දයාන් ලංසා සිය මන්ත්‍රි මණ්ඩලයට කියා තිබුනේ තමන් ඡන්දය ඉල්ලන බවය. කෙසේ වෙතත් දැන් සියල්ල වෙනස් වි තිබේ.
පසුගිය දිනවල සරත් ගුණරත්නට එරෙහිව ගිය නාගරික මන්ත්‍රි මණ්ඩලය හෙට දිනයේ මැතිවරණය ගැන පැවැත්විමට නියමිත රැස්විමට බොහෝදුරට පැමිණිමට නියමිතව ඇතැයි ද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here