පසුගිය දිනවල දයාන් ලංසා සිය මන්ත්රි මණ්ඩලයට කියා තිබුනේ තමන් ඡන්දය ඉල්ලන බවය. කෙසේ වෙතත් දැන් සියල්ල වෙනස් වි තිබේ.
පසුගිය දිනවල සරත් ගුණරත්නට එරෙහිව ගිය නාගරික මන්ත්රි මණ්ඩලය හෙට දිනයේ මැතිවරණය ගැන පැවැත්විමට නියමිත රැස්විමට බොහෝදුරට පැමිණිමට නියමිතව ඇතැයි ද සැලය.