දැයට කිරුළ නිසා කල්පිටියේ විශ්‍රාම වැටුප් ප්‍රමාදයි

0
204

මේ දිනවල කල්පිටිය  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නිලධාරීන් බොහෝමයක් දැයට කිරුළ  සදහා සූදානම් වන ජංගම සේවා වෙත සේවය සදහා යොදවා ඇත. එම හේතුව නිසා සැප්10 වන දිනට විශ්‍රාම වැටුප් ලබාගැනීමට නියමිත සිටි විශ්‍රාමිකයන් පිරිසක් හට  මේ වනතෙක් වැටුප් ලබාගැනීමට නොහැකි වී ඇති බව වාර්තාවේ. මේ පිළිබදව විමසූ විට නිලධාරීනියක් කියා සිටියේ ජීවන සහතික ලබානොදුන් 120කගේ වැටුප් පමණක්  නොගෙවූ බවයි. නමුත් විශ්‍රාමිකයින් පවසන්නේ ජීවන සහතිකලබාදුන් විශ්‍රාමිකයින් 30-40 අතර පිරිසකගේ වැටුප් ද තවමත් ගෙවා නොමැති බවයි. index

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here