දැරිවියක් අපයෝජනයට ලක්කළ කාමාතුරයාට ඇප

0
133

2018  පෙබරවාරි  01දා  මීගමුව  , මුන්නක්කරය , සිරිවර්ධන   ප්‍රදේශයේ   කාමාතුරයෙකු  අතින්  අපයෝජනයට  ලක්වූ   සය  හැවිරිදි  දැරිය     පිළිබඳ   නඩුවේ  තුන්වන වාරය   ඊයේ පැවැත්විණි. මෙදිනද   ප්‍රදේශයේ  කාන්තාවන්   මෙම පුද්ගලයාට   නිසි දඩුවම්  දෙන ලෙස  ඉල්ලා  උද්ඝෝෂණයේ  නියැළුනි .   නඩු  දිනය    මාර්තු  26  වනදාට  කල්ගිය  අතර    අත්අඩංගුවට  ගෙනසිටි    දරුවාගේ  පියා  සහ  ඩික්සන්  නම්වූ    මෙම  පුද්ගලයාද  ඇප පිට  නිදහස්   කරන  ලදී. මෙම නඩුව ඊළග නඩු වාරය මාර්තු 26 වනදාට දාට යෙදිනී.DSC_0044



ඡායාරූප – සැම්සන් ඥානසිරි