දැල් පිරෙන්න අද මීගමුවට මාළු ?

0
263

DSC00003අද පෙරවරුවේදී මීගමුවේ ධීවරයන් විසින් සිය මත්ස්‍ය අස්වැන්න ලෙස අල්ලාගෙන ආ යක්සාලයන්   කිලෝ දහස්   ගණනක්  කලපුවට හලන ලදී. එයට හේතුව වූයේ  අධීක සංඛ්‍යාවක්   ධීවරයන්ගේ බෝට්ටු වලට යක් සාලයන් අසුවීමත් ඒවා අද  වෙළද පළට අතිරික්තයක් බවට පත්වීමත්ය.  මීගමුව කුට්ටිදූව සහ  අලුත් උසාවි  සකීර්ණයේ  දක්වා ඇති ප්‍රදේශයේ  සිට ධීවර බෝට්ටු 500- 700 ත් අතර සංඛ්‍යාවක් මුහුදට යන අතර මෙම එක බෝට්ටුවක ගෙන ආ හැකි  මසුන් කිලෝ ගණන 1500 ක් පමණ වන බවත් ධීවරයන් පවසති.
මලෙස මාලු අතිරික්තයක් ඇතිවන  අවස්තාවකදී ඒවා  කල්තබාැනීම හෝ  එය ප්‍රතිනිෂ්පාදනයක් බවට  පත්කිරීමේ නොහැකියාව සහ පහසුකම්  ධීවර අමාත්‍යාංශයට නොමැතිවීම රටේ අභාග්‍යයකි.
DSC00001

ඡායා – තුෂාර රොහාන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here