දිනකට ආසාදිතයන් 600 ක් ? ලංකාව ජනවාරි සිට සංචාරකයන්ට විවෘත වෙයි ..?

0
192
This image has an empty alt attribute; its file name is hotel-4452-1.jpg

මේ වන විට දිනකට රෝගින් 600 වඩා ප්‍රමාණයක් හමුවෙමින් ඇති පසුබිමක ලබන ජනවාරි මාසයේ සිට ලංකාව සංචාරකයන් හට විවෘත කිරිමට නියමිත අතර දිනකට සංචාරකයන් 300 ක අවමයකට යටත්ව ඊට ලබා දිමට නියමිතව තිබේ.

මේ අතර ලංකාවේ විවිධ පළාත් වලින් දැන් රෝගින් හමුවෙමින් ඇති අතර ඇතමෙකුගේ මුලාශ්‍ර පවා හදුනාගැනිමට අපහසු වි තිබේ.

මේ අතර අගනගරයේ ආසාදිතයන් හමුවිම තව දුරටත් ඉහල යමින් තිබේ.මෙවන් පසුබිමක රට විදේශිකයන් සදහා විවෘත කිරිම කොයිතරම් නම් බුද්ධිමත් තිරණයක්ද යන්න ගැන දැනටමත් සාමාන්‍ය ජනයා අතර පවා කථා බහක් නිර්මාණය වෙමින් තිබේ