හඳුනාගත් ආසාදිතයන් අතුරින් අද සුවය ලැබූ දෙදෙනාද සමග 29 දෙනකු මේ වන විටත් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 137 කි.වෛරසය ආසාදනය වි ඇතිදැයි සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ මෙරට රෝහල් ගණනාවක නේවාසිකව ප්‍රතිකාර ලබන ගණන 259 කි.
ගෙවුන දින 26 ක කාලය තුල වාර්තා වී ඇති මරණ ගණන 05 කි.ඉන් එක් මරණයක් වාර්ථා වි ඇත්තේ මීගමුවෙනි.