හඳුනාගත් ආසාදිතයන් අතුරින් අද සුවය ලැබු 4 දෙනාද සමගින් 38 දෙනකු මේ වන විටත් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයින් 178 දෙනෙකු හදුනාගෙන ඇති අතර මේ වන විට ආසාදිත රෝගින් 135 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.