දින 44 ක් ඇතුලත 109 ක් සුවය ලබති !

0
67

1582958900-IDH_L( 7.00 pm ) මෙරටදි  පළමු ශ්‍රිලාංකික කොරෝනා රෝගියා හදුනා ගැනුනේ මාර්තු 11 වෙනිදාය.එදා සිට මේ දක්වා වන දින 44 ක කාලය තුල වෛරසය ආසාදනය වු 109 දෙනෙකු සුවය ලබා තිබේ.
ඒ අද දිනයේ සුවය ලැබු දෙදෙනාද සමගිනි.