දිවිපිදූ මාධ්‍යවේදීන් සමරන්නට සහෘදයින් එක්වෙති

0
44

අද (06) වනදා කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටට රැස්වූ මාධ්‍යවේදීන් මෙන්ම කලාකරුවන් ද සිවිල් සංවි රැසක් ලසන්ත වික්‍රමතුංග ඇතුළු  උතුරේ සහ දකුණේ මරාදැමූ මාධ්‍යවේදීන් සිහිකරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.ම අවස්ථාවය ‘අලුත් පරපුරේ කලාකරුවන් කණ්ඩායම ද සහභෘගී විය.

10888668_755750597844026_163814254638358672_n

ඡායාරූප – දිල්ශාන් ක්‍රිශාන්ත තිසේරා