දිවුලපිටියේ සිද්ධිය ගැන රට ගිණි තිබ්බේ කව්දැයි එස්.බී හෙළිකරයි ?

0
76

සමාජ සවි බල ගැන්විමේ ඇමති එස්.බී දිසානයක මහතා පසුගිය දිනක පැවැති පුවත්පත් සාකච්ජාවකදි රන්ජන් පිළිබදව මාධ්‍යවේදින් විසින් මතුකරන ලද ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් රංජන් ඔහොම තමයි හැගිම් බර වෙනවා කියල පිළිතුරු දි තිබුණා.
එමෙන්ම රංජන් මිනිසුන්ගේ ප්‍රශ්ණ වලට මැදිහත්වෙනවා හම්බවෙන සල්ලි අනිත් අයට බෙදලා දෙනවා කියලත් කිව්වා.එ වගේම ඉතාමත් වැදගත් හෙළිදරව්වක් ප්‍රසිද්ධියේම එයා කළා.
ඒ තමයි මේ සිද්ධියේදි රටගිණි තිබ්බේ කව්ද කියලත් හෙළිදරව්වක් ප්‍රසිද්ධියේම කළා.
උදෙේ දවල් රැ හැමවෙලාවකම මේක දාල ලොකු ප්‍රශ්ණයක් කලේ මොන මාධ්‍යද කියලත් කිව්වා.
යු ටියුබ් උපුටනය http://thecolombopost.net

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here