Editor's Choice දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමේ ! By fgamage - 2020 October 19 0 325 FacebookWhatsApp දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.එම රෝහල් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු යයි හෙලිවීම මත මෙම තීරණය ගෙන ඇත. එම සේවකයා සමග කටයුතු කල 14 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර තවත් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. ඡායා- පියපේම මාණික්කරත්න