දිස්ත්‍රික්ක 19 කට මහ වැසි ….

0
345
Heavy rain

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළාත් හතකට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයහපත් කාලගුණික අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් සහ ඊට යාබද නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පහළ මට්ටමේ වායුගෝලීය කැළඹීම අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී දැනට දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බවයි. එබැවින් නැගෙනහිර, ඌව, සබ්‍රගමුව, මධ්‍යම, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැක.

Weather advisory

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here