දිනේශ්ට 50 යි

0
384

මීගමුවෙන් මෑත භාගයේ බිහිවු කුසලතා පූර්ණ තරුණ සංගිතකරුවා වන්නේ දිනේශ් සුභසිංහය.
2004 වසරේදි ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සංගිත අධ්‍යක්ෂණයට ඔහු පිවිස තිබුනේ ස්වර්ණවාහිනිය විසින් විකාශනය කරන ලද හුම්මානය ටෙලිනාට්‍ය තුලිනි.
ලංකා ඉතිහාසයේ ටෙලිනාට්‍ය සදහා අඩුම වයසකින් වැඩිම ටෙලි නාට්‍ය ප්‍රමාණයක සංගිත අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් වාර්ථා පොත් අතර යන්නේ දිනේශ්ය.
හොදම සංගිතය සදහා සම්මාන දෙකකින් පුදනු ලැබු දිනේශ්ට මේ සම්මාන ලැබෙන්නේ මීගමුවෙන් කරලියට පැමිණ ජාතික තලයේ නම රැන්දු සුනිල් කොස්තා විසින් අධ්‍යක්ෂණය කරන ලද  අපුරු ටෙලි සිත්තම් දෙකකදිය.
ඒ සිරි සිරිමල් සහ පින්සර දොස්තර වෙනුවෙනි.
යන්තම් සංගිතය අතපතා වෙළදාමට එක්ව සිටින අතිබුහුතරයක් වෙසෙන මේ නුතන යුගයේ ඉන්දියාෙව් සුපිරි සංගීතවේදින්ගේ හා ගායකයන්ගේ නොබද සම්මානයට හා ඇගයුම පාත්‍රවු තරුණ සංගිතකරුවෙකු වේ නම් ඔහු දිනේශ්ය.
තාක්ෂණයෙන් පිණුම් ගසන ගායකයන් සහ සංගිතකරුවන්  බහුල මේ යුගයේ ක්ෙෂ්ත්‍රයේ නිපුණතාවය ල ලංකොව ලෝකය තුල ලකුණු කර තබන්නට තවත් මහන්සි ගන්න.Dinesh_with_Ravanahatha

with S_P_Balasubramanium
with S_P_Balasubramanium
With_Hariharen
With_Hariharen

http://en.wikipedia.org/wiki/Dinesh_Subasinghe_discography

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here