දීපිකාට තරහා ගිහින්

0
61

ඉන්දියානු බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ගේ  ඡායාරූපයකට  ඉන්දීය ජනමාධ්‍ය විසින් යම් උපහාසාත්මක   ශීර්ෂයක් යෙදීම පිළිබඳව ඇය තරමක් කෝපවී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම ඇය මාධ්‍ය වෙත   පිළිතුරක්  තමන්ගේ ටුවිටර් පිටුවේ සඳහන් කොට තිබේ. ඇය ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ‘ මම ගැහැණියක්  මට පියයුරු තිබෙනවා, මට කලවක් තිබෙනවා , ඔබට ප්‍රශ්නයක් ද ? කියායි.’

මෙම ඡායාරූපය දීපිකා පදුකෝන් ලගදී රගපෑම් කළ  ’Finding Fanny‘ චිත්‍රපටයට සම්බන්ධවේ.  මෙම චිත්‍රපටයේ ඇයගේ දර්ශනයක් මුම්බායි නගරයේ ප්‍රදර්ශනය කර තිබේ. ඒම ඡායාරූපය Times of India  පුවත්තේ පළකරමින් ශීර්ෂ පාඨය යොදා ඇත්තේ   “Deepika’s cleavage show  ලෙසිනුයි.ඇය මෙම ප්‍රකාශය ඇගේ ටුවිටර් පිටුවේ සඳහන් කිරීමෙන් පසුව ඇගේ රසිකයන් මෙන්ම විවිධ පුද්ගලයන් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ විවේචන පළකොට තිබේ.3143541

Deepika Padukone         @deepikapadukone Follow

YES!I am a Woman.I have breasts AND a cleavage! You got a problem!!??