Citizen Page දීප ව්‍යාප්ත ක්‍රීකට් ශූරතාවලියේ ජය කඳවල එක්ස්පර්ට්ලාට …. By fgamage - 2015 May 26 0 234 FacebookWhatsApp කටාන ක්‍රීඩා සමාජය විසින් පසුගිය මැයි මස 17 හා 24 යන දෙදින තුල පැවැත් වු සය සාමාජික දීප ව්‍යාප්ත ක්‍රීකට් ශූරතාවලියට ප්‍රධාන ආරාධිතුමන් ලෙස දොම්පේ එ.ජා.ප ආසන සංවිධායක,බස්නාහිර පලාත් සභා විපක්‍ෂ ප්‍රධාන සංවිධායක,තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ සභාපති ගරැ හර්ෂණ රාජකරැණා මැතිතුමන් හා සමගින් තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ කලාප අධ්‍යක්‍ෂක ගරැ නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමන් ද එක් විය..ශූරතාවලියේ පළමු ස්ථානය කඳවල එක්ස්පර්ට් ක්‍රීඩා සමාජයත් අනුශූරතාවය කදිරාන තරැණ ක්‍රීඩා සමාජයත් විසින් දිනා ගන්නා ලදි.