ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් මහත් භක්තිනේ යුතුව මහා සිකුරාදා සමරන්නට යෙදුණි.
ජේසුතුමන් කුරුසිය මත දිවි පිදු ඒ දවස සමරමින් ලොව පුරා කතෝලික දේවස්ථානයන්හි මෙනෙහි කිරීමේ යාගයන් පැවැත්විණ.
ඒ අතුරින් දුම්මලදෙණිය තල්දෙක මීසම් දෙක එකතු වි සත්‍යයේ රම්බරාණෝ නමින් ජීවමාන පාදනමස්කාර දුක්ප්‍රාප්ති මෙහෙයක් දුම්මලදෙණිය දේවස්ථාන භුමියේදි සිදුකෙරිණ.
පහතින් පළවන්නේ එහි ජයාරූපමය සටහනකි.
උපුටාගැනිම -චන්දන ප්‍රනාන්දු මහතාගේ FB එකෙනි.