දුම්රිය හරස් කොට පාරවල් වසා රජයට සිදුකළ පාඩුව ගෙවන්න විරෝධතාකරුවෝ අධිකරණයේදි එකඟ වෙති!

0
52

court 2court 1දුම්රිය මග හරස්කොට පාරවල් වසා විරෝධතා දැක්වීමෙන් රජයට සිදුකරන්නට යෙදුන අලාභය ගෙවන්නට පළාත් සභා මන්ත්‍රිවරුන් 2 ක් ඇතුළු විරෝධතාකරුවන් 25 දෙනෙකු ඊයේ දිනයේ අධිකරණයේදි එකඟ වු බව වාර්ථා වේ.
රජය විසින් මේ මුදල තක්සේරු කොට එවිමට නියමිත බැව්ද සැලය.