දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා තිබියදි රිංගු ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටේ !

0
467

මිගමුව පරණ හලාවත පාරේ දුම්රිය හරස් මාර්ගයේදි ඊයේ රාත්‍රි 10 ට පමණ අනතුරක් සිදුව තිබේ. ඒ දුම්රිය හරස් මාර්ගය වසා තිබියදි එ හරහා යාමට පැමිණි ත්‍රි රෝද රථයක් දුම්රියේ ගැටිම හේතුවෙනි.
මෙම අනතුරින් පෙරියමුල්ල ප්‍රදේශවාසින් දෙදෙනෙකු තුවාල ලබා මිගමුව රෝහලට ඇතුලත් කර තිබේIMG 20221218 064702

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here