දුමින්ද සිල්වාගේ මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කෙරේ.

0
109

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනෙක් ඝාතනය කිරිමේ නඩුවට අදාළව දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරු කරමින් ඔහුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මරණ දඬුවම ඒකමතිකව අනුමත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය මීට සුළු මොහොතකට පෙර තීරණය කර ඇත.

ඒ ඔහු විසින්  විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයකට ලක්කරමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමින් ගොනුකළ අපෑල ඉවත දමමනි.