spot_img
spot_img
spot_img
spot_img
Wednesday, April 16, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Stories දුෂණ චෝදනා නැති ,සුදුසුකම් ඇති අය පමණක් පලාත්පාලන ආයනවල ප්‍රථම පුරවැසියා කරන්න...

දුෂණ චෝදනා නැති ,සුදුසුකම් ඇති අය පමණක් පලාත්පාලන ආයනවල ප්‍රථම පුරවැසියා කරන්න !

0
111
(8.00 pm )මාර්තු 12 ව්‍යාපාරය මෙරට තුල  නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරිම සදහා පුළුල් සංවාදයක් රටතුල දියත් කර තිබුණි.
වංචා දුෂණ වලින් තොර චර්යාධර්ම රකින ජනතා නියෝජිතයන් පිරිසක් රටතුල ගොඩනැගිම එහි අරමුණ විය.
  මාර්තු මාසයේ මුල සතියේ ආරම්භවිමට නියමිතව ඇති නව පළාත් පාලන සභාවවන් වල පළමු පුරවැසියා
දූෂණ චෝදනා නැති පිළිගැනීමක් සහ සුදුසුකම් ඇති පිරිස් පළාත් පාලන ආයතනවල පළමු පුරවැසියා ලෙස පත් කරන්නැයි දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටිමේ බව අද පැවැති මාධ්‍ය හමුවකදි  මාර්තු 12 ව්‍යාපාරයේ ප්‍රධානින් විසින් පවසා තිබුණි.

 

image 76df387f61
ඡායාරුප – ලංකාදිපය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here