දුෂිතයන්ට ,කප්පම්කාරයන්ට මීගමුව ශ්‍රිලනිප ලයිස්තුවෙන් මම ඉඩදෙන්නේ නෑ- ලලිත් ටෙන්සිල්

0
29

dayan-may-day-පළාත් පාලන මැතිවරණය සදහාවන අපේක්ෂකයන් වෙනුවෙන්  මේ වන විටත් සම්මුඛ පරික්ෂණ ආරම්භ වි තිබේ.
මේ අනුව මීගමුව ශ්‍රිලනිපය වෙනුවෙන් දැනටමත් අපෙක්ෂකයන් 7 දෙනෙකු  ඒ සදහා සහභාගිව ඇති බව  වාර්ථා වේ.
මේ සියළු දෙනාම පසුගිය මහනගර සභාව තුල සිටි නාගරික මන්ත්‍රිලා බවද වාර්ථා වේ.
මේ අතර අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්ඩසිල් මහතා කියා සිටියේ දයාන් ලංසා වැනි දුෂිත කප්පම්කාරයන්ට මීගමුවෙන් අපෙක්ෂකත්වය දිම සදහා තමන්ගේ කිසිදු සුදානමක් නැති බවය.තමන් මීගමුවේ කතෝලික පියතුමන්ලා හා එක්ව ගමනක් යන බවත් ඒ වැඩපිළිවෙල තුල කිසිදු  දුෂිතයන්ට කිසිදු ඉඩක් නොලැබෙන බවත්ය.