දෙදරැ පියෙකු ඝාතන නඩුව ලබන 12 වෙනිදාට

0
95

කට්ටුව ප‍්‍ර දේශයේ දෙදරු පියෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන්  සැකපිට රක්ෂිත බනධනාගාරගතව සිටින  මීගමු මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රි මාක් සුජිත් මහතා29-08-2011 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලදී. එහිදී මෙම නඩුවාරය නැවතත් කල්තැබීණි.  ඒ  සැප්තැම්බර් 12 වනදා දක්වායි.