දෙනුවර මැණිකේ නගරාන්තර දුම්රිය සේවය අද (01) සිය මංගල ගමන සුබ මොහොතින් ආරම්භ විය. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැති සමාරම්භක උත්සවයෙනි. දුම්රිය කොළඹ කොටුවෙන් පිටත් වූයේ උදෑසන 06.45ට වේ. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද එක් විය…