දෙල් කැඩීමට ගොස් ජීවිතයක් අහිමි වෙයි

0
65

යකඩ කෙක්කකින් දෙල් කැඩිමට යාමේදී අවසනාවන්ත ලෙස අසල තිබු අධිබල විදුලි රැහැනක කෙක්ක දැවටිම නිසා පුද්ගලයෙකු විදුලි සැර වැදි අද 23 උදැසන මියගොස් තිබේග මියගොස් ඇත්තේ වයික්කාලේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
ඡායාරූප — චන්දන ප්‍රනාන්දු

 21762039_1778381812204544_184633798267405535_n