දේපල බේරගන්න හදන කිතුණුවන්ට පාස්කු ප්‍රහාරය අමතකද?

0
362

පහුගිය දවස්වල මිගමුවේ තිබුන උණුසුම් මාතෘකාවක් තමයි පිටිපන ලෙල්ලම් ප්‍රශ්ණය .පිටිපන මිසමයි පිටිපන එක්සත් ධිවර සමිතියයි දැන් ලොකු ගැටුමක් පටන් අරන්.

මේ අතර මිගමුවේ සමාජ ක්‍රියාකාරිකයෙකු වක ලාල් ලක්ෂ්මන් එයාගේ ෆේස් බුක් පි⁣ටුවේ අපූරු සටහනක් දාල තිබුනා.එකේ හරය තමයි දේපල බේරගන්න හදන අය පාස්කු ප්‍රහාරයට එරෙහිව කටයුතු කරන්නේ නැද්ද කියල.

මේ තියෙන්නේ ඒ සටහන.

දේපල අත් පත් කරගැනීමට
පසුගියදා අප දුටු ( පිටිපන ලෙල්ලම )
සංවිදානාත්මකව සටන් කරන

පුජකයිනී, ගිහියනි…..
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට
යුක්තිය ඉටුකර දීමට
ඔබ සටන් කරන්නේ නැද්ද ?

ඇත්ත පිටිපන මිසමේ කිතුණුවන්ට මේක අභියෝගයක්..