ඔහු මෙසේ ප්රතිචාර දක්වා තිබුනේ අප විසින් ඊයේ දිනයේ පළකරන්නට යෙදුන එක්තරා පුවතක් ගැන ප්රතිචාර දක්වමිනි.
එනම් මහින්ද රාජපක්ෂ මහතාට දවල් කෑමකට කර තිබුණ ආරාධනයක් ගැන පුවතක් සම්බන්ධයෙනි.
කෙසේ වෙතත් අප හෙළිකර තිබුන පරිදි මහින්ද රාජපක්ෂ මහතා සරත් ගුණරත්න මහතාගේ දවල් කෑම ආරධනය පිළිනොගෙන තිබුනද වේලකන්ති මෑණියන්ගේ සුරුවම විවෘත කරන්නට එහි ගොස් තිබුණි.