දේවානිට තග දාන නිමල් ලංසාගේ පරිසර ප්‍රේමයේ තරම මෙන්න …

මේ දිනවල පරිසරය පිළිබද ප්‍රශ්ණය අන් ප්‍රශ්ණ සියල්ල වටා රටේ කතා බහට ලක්වෙමින් තිබේ.ඒ අතර පරිසරය සුරැකිම සදහා නිර්භයව පෙනි සිටි දේවානිට එරෙහිව රාජ්‍ය ඇමති නිමල් ලංසා ඉතාමත් නිහින ප්‍රකාශයක් කර තිබුණි.ඒ දේවානිලාව එලවා දැමිය යුතු යැයි කියමිනි.පරිසරය රකින නිළධාරිණියකට එසේ තග දමන ලංසා යනු පරිසරය ඇලජික් වුන ගම්පහ දිස්ත්‍රික්කයේ අංක එකේ දේශපාලකයෙකි.මේ සටහන ඔහුගේ … Continue reading දේවානිට තග දාන නිමල් ලංසාගේ පරිසර ප්‍රේමයේ තරම මෙන්න …