දේශපාලකයන්ගේ ඉල්ලිමට නිළධාරින්ව මාරු කරපු අපුරු පොලිස් ඇමති …

0
99

රටේම කථා බහට ලක්වු ASP එරික්ගේ ස්ථානමාරුව තුලින් හෙළිදරව්වු වැදගත් කරුණ වුයේ දේශපාලකයන්ගේ ඉල්ලිමට උසස් පොලිස් නිළධාරින් පවා මාරුකිරිමට පොලිස් ඇමති කටයුතු කර තිබුන බවය.
දැන් එය ප්‍රසිද්ධ රහසකි.
පොලිසියේ විනය හදන්නට පැමිණි ඇමති සැබැවින්ම පත්ව දැන් පත්ව ඇති තැන එතනය.
රාජ්‍ය ඇමති අරුන්දික පොලිස් ඇමති ට ASP එරික් ගැන ලියු ලිපි මේ වන විට සමාජ තුලින් ප්‍රසිද්ධ පත්ව හමාරය.
එපමණක් නොව දැන් හඩපටද එලියට පැන ඇත.
රාජ්‍ය ඇමතිවරයා ඉලලන්ොන් සුලුපරිමාණ කසිප්පු ජාවාරමට අත නොදමන ලෙසය
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
කෙසේ වෙතත් පොලිස් ඇමතිගේ තරම දැන් දිනෙන් දිනම රටටම හෙළිවෙමින් තිබේ.
පොලිසිය සුද්ද කරන්න පැමිණි ඔහුට තමන්ව සුද්ද කරගන්නට සිදුව ඇති අයුරු ඉතා පැහැදිලිය
රටේ නිතිය හා සාමය ආරක්ෂා කිරිමේ වගකිමට බැදි සිටින පොලිස් ඇමති හැටි එසේය