දේශපාලකයන්ට රකින්න බැරිවුන සෞඛ්‍ය පුරුදු පාසැලෙන් පටන් ගන්නා ගුරුවරු ……..

0
84

වැලිහේන 5රට කරවන සහ රටකරවන්න බලා ඉන්න දේශපාලනඥයන් බහුතරයක් රටට මෙන්ම ජනතාවටද ආදරයක් නැති බව දැන් ඇස්පනා පිටම ඔප්පු වෙමින් ඇත්තේ කොරෝනා වසංගතයෙන් පාලනය විම රජය රජය විසින් පනවන්නට යෙදුන කිසිදු නියෝගයක් පිලිපැදිමට දකුනේ බහුතරයක් දේශපාලකයන් සුදානම් නොවිම නිසාය.
එහෙත් ගුරුවරුන් රටපුරාම අද සිය සෞඛ්‍යාරක්ෂිත පාසැල් දිවිපෙවෙතට පේවෙමින් මාස 3 ක් පසු පාසැල් අරභා තිබුණි
ලොකු පොඩි භේදයකින් තොරව තමන්ට ඇති හැකි පමණින් සිය පාසැලේ සෞඛ්‍ය නිති රිති පිළිපැදිමට අවැසි පසුබිම සකස්කරගන්නට මේ සියලු පාසැල් අද කටයුතු කර තිබුණි.
වැලිහේන දමිල කතෝලික පාසැල යනු මේ කලාපයේ ඇති දුප්පත්ම පාසැල යැයි කිවෝත නිවරදිය. එහෙත් කලාපයේ අනික් පාසැල් වලටත් නොදෙවෙනි ලෙසින් නිතිය හා පිළිවෙල පවත්වාගෙන යැමට විදුහල්පතිවරයා ඇතුල ගුරු මණ්ඩලය නිරන්තර කැපවිමක නිරතව සිටි.
අද පාසැල ආරම්භයත් සමගින් සිය සෞඛ්‍යසම්පන්න පිළිවෙත් හා එක්වන්නට සියළු ගුරු භවතුන් කටයුතු කර තිබුණි.