දේශපාලකයන් නැති ,නත්තල් උත්සවයට පල්ලියෙන් එයි.

0
160

Chaminda FernandoDSC00966Archbishop joseph SpiteriDSCN0050මීගමුවේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ  මෙහෙයවිමෙන් පසුගියදා මීගමුව නගර ශාලවේදි පැවැති සමෘද්ධි ක්‍රීයාකාරින්ගේ රැස්විමට ප්‍රධාන ආරාධිතයන් ලෙසින් පැමිණිමට නියමිතව සිටි අගරදගුරුතමන් ඇතළුව කිසිදු පියතුමෙක් පැමිණ සිටියේ නැත. ඔවුන් එම උත්සවය වර්ජනය කර තිබුණි.ත්

එහෙත් ඊයේ දිනයේ මීගමුව මාරිස්ටෙලා විදුහල් රංග ශාලාෙව් පැවැති මීගමුව අධ්‍යාපන කොට්ටාශයේ නත්තල් උත්සවය සදහා වතිකානු ශ්‍රිලංකා විශේෂ නියෝජිත අගරදගුරු ආචාර්ය ස්පිටර් තුමා ඇතළු කිතුණු සභා නායකයන් කිපදෙනෙකුම සහභාගි වි සිටිනු දක්නා ලදි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් පළකළ සමෘද්ධි නියාමකවරයෙක් පවසා සිටිෙය් ශාලාවක් නැතිකම නිසා මීගමුව  මහ නගර සභාව    තෝරාගැනිම හේතුකොට ගෙන එම උත්සවය වර්ජනය කිරිම කිතුණු දහමේ මුලික හරයන්ටම පටහැනි බව පවසා සිටියේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here