Wednesday, September 25, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Editor's Choice දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විසදුමක් ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විසදුමක් ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක

0
251
යුධ සමය තුල අතුරුදහන් වූ තම ආරණීයයන් සොයා දෙන ලෙස ඉල්ලමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට අදට (25) දින 886 ක් ගතව තිබුණද තවමත් විසදුමක් නොලැබීම හේතුවෙන් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරය හෝ මැදිහත් වී දේශපාලන සිරකරුවන් හා අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙස අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ඉල්ලා සිටියි.එමෙන්ම යුද්ධය අවසන් වී වසර 10කට පසුත් දේශපාලන සිරකරුවන් වෙනුවෙන්ද විසදුමක් ලබාදෙන මෙන් ඉල්ලමින් මෙම පිරිස වවුනියාව තැපල් කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කොට තිබිණි. mother-720x340 
Exit mobile version