දේශපාලන හිතවත්කම්වලට පාරවල්වල නම් වෙනස් කරන්න පුළුවන්ද?

0
79

පළාත් පාලන නිතියට අනුව පාරවල් නම් කිරිමට අදාලව එයටම විශේෂිත වු ක්‍රියාමාර්ගයක් ඇත.ඒ සදහා කමිටුවක් මගින් අදාල ක්‍රියාපිලිවෙල අනුගමනය කිරිමෙන් අනතුරව සියළු විමර්ශන නිමවිමෙන් පසු පාරක නම් කිරිම සිදුකරනු ලබයි.
එනම් එය දේශපාලන හිතවත්කම් වලට අදාලව සිදු කිරිමට නොහැකි වන්නේ ඒ සියළු පටිපාටින් නිසි ලෙසිම නිම කිරිමට වගකිමෙන් බැදි සිටින බවය.
තතු මෙසේ වුවද අනාදිමත් කළක සිට පවතින තම්මිට පාර අද නම් කර ඇත්තේ ගැලිසන් මාවත නමිනි.එහෙත් එයට අදාලව අදටත් වලංගු වන්නේ නිත්‍යාණුකුලව බලන්නේ නම් ගැලිසන් පාර යනුවෙන් එකක් පැවැතිමට නුපුලුවන.මේ නිසාම රුක්මණිදේ වි පාර සහ තම්මිට පාර යනුවෙන් සංවර්ධන කටුයතුවලදි යොදා ගැනුනද ගැලිසන් මාවත යැය නම් කරන ලද පාරට යළිත් එහි පැරණි නම් යොදා අදාල සංවර්ධන කටයුත්තට ප්‍රචාරයක් කිරිමට පාලකයන්ට සිදුවන්නේ අහම්බයකින්ද ????