මිගමුව රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ගැනිමට පැමිණි 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් සිදුව තිබුනේ මාර්තු 31 වනදාය.
ඇය මේ පිළිබදව අප්‍රේල් 01 වෙනිදා පැමිණි මිගමුව රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකතුමිය වෙත පැමිණිලි කර තිබුණි.
අධිකරණ වෛද්‍ය නිලධාරින්ගේ පරික්ෂණ දෙකකට ඇය සහභාගිවි ඇති අතර ඉන් එකක් මිගමුවේද අනිත් එක කොළඹදිද සිදුකර ඇත.
මිගමුව රෝහල විසින් මෙන්ම අමාත්‍යංශ මට්ටමෙන්ද මේ ගැන පරික්ෂණ ක්‍රියාත්මකය.
අධිකරණ විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා ඇත.
කෙසේ වෙතත් පොලිසියට කට්ටි පනිමින් සිටින මේ දොස්තර මේ වන විට දේශබන්දුගේද වාර්තාව බිද දමමිනි.
මාරවිල පදිංචිව සිටන මේ දොස්තරගෙන් දින 30 ක් යන තුරුත් කටඋත්තරයක් වත ගැනිම මිගමුව පොලිසියට නොහැකි වි තිබිමද දැන් වාර්තා පොත් අතර යා යුතු කරුණක් ව පවති.