( 1.30 pm ) දේශබන්දු මේ වන විට සමස්ථ සමාජයේම කටගැස්ම බවට පත්‌ව තිබේ. දැන් ඔහු ඉන්නේ හිරේය . ඒ් කාලේ ඒයාගේ මිගමු පොලිස් ලොකු මහත්තුරු වංගු ගහපු හින්ද ත කටාන පොලිසියෙන් අත්අඩංගුවට ගත්තු බට් කරපු v8යි අයිතිකාරයයි ඒ්ක පැදපු අයයි කිසිම අවුලක්ක් නැතුව තාමත් එළියේ
මේ බට් ජිප් එක හංගල තිබුනේ කටියල කිඹුලාපිටියේ ගෙදරක .මේ ක අත්අඩංගුවට ගත්තේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා ඒ කියන්නේ දැන්ස 5 කටත් ආසන්න වෙලා
පොලිසිය පසුගිය දවස් වල කිප දෙනෙකු අත්අඩංගුවට ගත්තා . හැබැයි බැලුවම එයාල හාල්මැස්සෝ .තෝරු මෝරු තාම මිසින් .මේ බට් වි 8 එක වරින් වර කොටස් ආනයනය කරල එකලස් කරපු එකක් කියල රජයේ රස පරික්ෂක වාර්තාවෙනුත් හෙළි වෙලා තිබුන .
රාජපක්ෂ රෙජිමය කාලේ මේ බට් වාහන මගඩිය සරුවටම කෙරුනා. ඒව කරපු අය ප්‍රකෝටිපතියෝ වුනා
සුපිරි හෝටල් හත අටක්ම තිබුනත් උත්සව වලට බත් පිඟන් විකුණලා ,මේ වගේ ප්‍රකෝටිපතියෝ වෙන්න බැ .එයාල සුපිරි කෝටිපතියෝ වෙලා තියෙන්නේ වංගු ගහලම තමයි .
මේ v8 එකට හොර අංක තහඩුවක් ගහගෙන මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසත් දුවල තිබුනා.ඒ විතරක් නෙමෙයි මංකුලිය පැත්තේ මඟුල් ගෙදරක මඟුල් හයර් එකට මේ හොර අංක තහඩවුත් එක්ක දිල තිබුනෙත් දයාන් ලංසමයි.ඒක එයාට පොලිසියේදි පිලිගන්න සිද්ද වුනා.
වැඩේ කියන්නේ මේ බට් වාහන කේස් එක ගැන මිගමුව පොලිසියත් මීක් කියන්නේ නෑ වගේ.කප්පරක් හොර වැඩ කරපු නඩේම තාමත් නිදැල්ලේ.?