දේශීය රසයට, නෙළුම් කොලේ බිරියානි

0
190

 

මෙතෙක් කලක් අප විවධ වු රසයන්ගෙන් රස විඳි බිරියානි රසය වෙනස්ම වු දේශීය  රසයකට අත්විඳින්න.
වයඹ බත් රස මුළු සිරිලකටම කියා දුන් රොලංකා බොජුන් හල උසස්  කුළුබඩු සුසංයෝගයකින් විශේෂිත දේශීය රසයකට  පිළියෙල කරන නෙළුම් කොලේ චිකන් බිරියානි  ඔබ මෙතෙක් අත් නොවිඳි වෙනස්ම රසයක්  ලබාදෙනු නොවනුමානයWhatsApp Image 2024 10 30 at 13.47.59 32e47751
එලෙසම උසස් දේශීය කිරී සම්බා සහල් වලින් පිළියෙල වන  බිරියානි බත සමඟ තත්වයෙන් උසස්  රෝස් කල කුකුල් මස් සහ බිත්තර , චීලි පෙස්ට් , වම්බටු මෝජු ඇතුළු ලුණු සලාදයක් සමගින්  නැවුම් නෙළුම් කොලයක ඔබ වෙත පිළිගන්වන  රොලංකා චිකන් බිරියානි  කන්න කන්න ආස හිතෙන වෙනස්ම දේශීය බිරියානි රසයක මිහිර ඔබට ලබා දෙනු ඇත
කෘතිම රසකාරක,සහ වර්ණක යොදා නොගෙන,නියම උසස්  ශ්‍රී ලාංකික කුළුබඩු පමණක් යොදාගෙන දක්ෂතම සූපවේදීන් අතින් පිළියෙල වන රොලංකා බොජුන් හලේ නෙළුම් කොළේ චිකන් බිරියානි  සියයට සීයක් පිරිසිදු බව හා එහි සෞඛ්‍ය ආරක්ෂිත බව සහතික කළ හැක.

ඉතින්  සතියේ දිනවල හෝ සති අන්ත දිනවල දහවලේ දී ඔබේ දරුවන් ඇතුළු පවුලේ සැවොම සමඟ ගොස් රොලංකා නෙළුම් කොලේ  චිකන් බිරියානි වල නැවුම් රසය සතුටින් . රසවිඳින්න. නැතහොත්  සතියේ ඕනෑම දිනයක පවුලේ සැමටම පැමිණ රැගෙන යන්න., අමතක නොකරන්න.hqdefault

රොලංකා නෙළුම් කොළේ චිකන් බිරියානි (chicken biriyani) සතියේ සෑම දිනකම පෙරවරු 11.00 සිට ඔබට ලබා ගත හැක.

එලෙසම දහවල පැවැත්වෙන ඔබේ දානමය අවස්ථාවන්ට හා ප්‍රිය සම්භාෂන ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවකට ඔබට අවශ්‍ය පරිදි රොලංකා නෙළුම් කොලේ චිකන් බිරියානි ඇනවුම් කිරීමටද දැන් ඔබට හැකිය.

වැඩි විස්තර දැනගන්න දැන්ම කතා කරන්න.
දුරකථන අංක,-. 0777226154

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here