දොස්තර වීරකෝන්ටත් නිගාදෙන මීගමුවේ අනුස්මරණ ශාලාව..

0
413

wp 1676396653574මීගමුව නගරය සංවර්ධනය අතින් අංක එකට ගෙන  ආ හැකි එකක් ව තිබියදි එය පසුගිය දශකයටත් වඩා වැඩි කාලයක් වල් වැදෙමින් තිබේ.
පාලනය වෙනුවෙන් කඩා වඩා ගැනිම පමණක් ගැන දන්නා මංකොල්ලකාරයන් පිරිසක් අතට මිගමුව පත්විමේ විපාකය දැන් මිගමුවේ ජනයා අත් විදිමින් සිටිති.

මිගමුව බස්නැවතුම් පොල ආසන්නයේ පිහිටි පසුගිය කාලයේ ළමා උද්‍යානයක් යැයි කියු තැන දැන් පුවරු පවා ගැලවි වල් වැදි හමාරය.
එයටත් වඩා කණගාටුව වන්නේ ලොව සුපතල අග්‍රගන්‍ය ඡායාරූප ශිල්පියෙකු වන දොස්තර විරකෝන් නමින් ඉදිකර ඇති අනුමස්මරණ ශාලාවට ගිය කලය.
දැන් එය එහෙම පිටින්ම වල් වැදි ඇත.

මේ හරහා යන එන එන දොස්තර විරකොන් ගැන දන්නා දෙස් විදෙස් අයට මොනවා නම් හිතෙනවා ඇද්ද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here