දොස්තර සුදර්ශණිටත් අමතක වෙන මිටරේ ???

0
75

Dr.sudarshanee meeting 1අප තවමත් සිටින්නේ කොරෝනා වංසගත තත්වය පාලනය කරගකන්නට වෙහෙසෙමිනි.
මැතිවරණයක් පාත්වන්නේ ඒ අස්සේය.
ඒ නිසාම කොරෝනා පැතිර යාමට ඇති ඉඩ උපරිමෙන් පාලනය කරගනිමින් මැතිවරණය කිරිමේ වගකිම බරපතල ලෙසින් රජයට පැවරි තිබුණද එය එලෙසින්ම ක්‍රියාත්මක බවක් නොපෙනේ.
එය කොයිතරම් නම් නොසැලකිල්මත් තත්වයකින් පවතින්නේදැයි කියන්නේ නම් වෘත්තියෙන් වෛද්‍යවරුන් ලෙසින් මේ මැතිවරණ සටනට පිවිස ඇති අයට පවා ඒ ගැන වගක් නැත.
මේ ඡායාරුපයේ දැක්වෙන්නේ පසුගිය දිනක වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ විසින් උදම්මිට ප්‍රදේශයේදි පවත්වන්නට යෙදුන රැස්මකි.
එයට අදාලව නම් වෛද්‍ය සුදර්ශණිගේ මිටරයද අවුල් බව නම් ඉතා පැහැදිලිය.