2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගයේ විජයග්‍රහණය උදෙසා මීගමුව ආසනයේ පැවැත් වු ජන හමු මලාවේ තවත් පියවරක් 2024/10/31 පොරුතොට වෙරළ තීරයෙදි සංවිධානය කර තිබුණි…





එම අවස්තාව සදහා ගම්පහ දිස්ත්‍රික් අපෙක්ශක මුනීර් මුලෆ්ෆර් සහෝදරයාද , මීගමුව ආසන අපෙක්ශක වෛද්‍ය හෙන්රි රෝසාරියො සහෝදරයාද , නීතිඥ ෆසීර් මොහොමඩ් සහ නීතිඥ රෝබට් හීන්කෙන්ද යන සහෝදරවරුන් ද සම්බන්ද විය.