ද.අප්‍රිකානු උප ජනාධිපතිගේ සංචාරය පුද්ගලික මාධ්‍යවලට තහනම්?

0
107

rampozaවත්මන් ආණ්ඩුවේ රාජපාක්ෂික මාධ්‍ය ප්‍රතිපත්තිය යළිත් වරක් මොනවට පැහැදිලි කෙරෙන සිදුවිමක් ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදි සිදුව තිබිණ.
ඒ දකුණු අප්‍රිකානු  උප ජනාධිපතිවරයාගේ ශ්‍රි ලංකා සංචාරය ආවරණය කළ හැක්කේ රාජ්‍ය මාධ්‍ය වෙත පමණක් යැයි එහි ගොස් සිටි පුද්ගලික මාධ්‍ය ආයතන වල ජනමාධ්‍යවේදින් හට දන්වා සිටිමත් සමගින්ය.
මේ අනුව ගුවන් තොටුපල බළධාරින් ඊයේ අවසර දි තිබුනේ රාජ්‍ය මාධ්‍ය ආයතනවල යැයි කියනු ලබන මාධ්‍යවේදින් දෙදෙනෙකු හට පමණි.