ධිවර අයිතීන් වෙනුවෙන් ජනබලවේගයෙන් මිගමුවේදි පාපැදි සවාරියක් …

0
226

wp 1664087114541wp 1664087114585ඉහල ගිය භුමිතෙල් මිළ ඇතුළු ධිවරයන්ට බලපාන අනෙකුත් ප්‍රශ්ණ මුලික කොට ගෙන සරක්කුව ප්‍රදේශයේ සිට ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා බෙදමින් පාපැදි සවාරිය මිට සුළු වේලාවකට මිගමුව නගරයට ලගා විය.
කාමච්චෝ පොළ ප්‍රදේශය ඇතුළු ස්ථාන කිපයකදිම අත්පත්‍රිකා බෙදාහරිමින් මිගමු ජන බලවේගයේ ක්‍රියාකාරින් ජනතාව දැනුවත් කිරිමට පියවර ගෙන තිබුණි

ඔවුන් පාපැදි සවාරිය කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයෙන් අවසන් විමට නියමිතය.wp 1664087182945wp 1664087182912wp 1664087182820

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here