ධිවර අයිතීන් වෙනුවෙන් ජනබලවේගයෙන් මිගමුවේදි පාපැදි සවාරියක් …

0
164

ඉහල ගිය භුමිතෙල් මිළ ඇතුළු ධිවරයන්ට බලපාන අනෙකුත් ප්‍රශ්ණ මුලික කොට ගෙන සරක්කුව ප්‍රදේශයේ සිට ජනතාව දැනුවත් කරමින් පත්‍රිකා බෙදමින් පාපැදි සවාරිය මිට සුළු වේලාවකට මිගමුව නගරයට ලගා විය.
කාමච්චෝ පොළ ප්‍රදේශය ඇතුළු ස්ථාන කිපයකදිම අත්පත්‍රිකා බෙදාහරිමින් මිගමු ජන බලවේගයේ ක්‍රියාකාරින් ජනතාව දැනුවත් කිරිමට පියවර ගෙන තිබුණි

ඔවුන් පාපැදි සවාරිය කොච්චිකඩේ පෝරුතොට ප්‍රදේශයෙන් අවසන් විමට නියමිතය.