ධිවර සංවිධානවලටත් අමතක වුන ෆර්ල් නැව සිදුකළ විනාශය

0
154
image 102c23c5ae

කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වූ  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර විනාශය පිළිබඳ පර්යේෂණ පාමාවීම සහ ඉන් පීඩාවට පත්වූවන්ට මෙතෙක් වන්දි ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පා සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල සවුසිරිපාය ඉදිරිපිට දී  ඊයේ (19) පැවැත්විණි

ඉකුත් මැයි මාසයේ ගිනි ගැනීමකට ලක්ව වූ  එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් මාස හයක් ගතවන තුරුත් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි විරෝධතාකරුවෝ මෙහිදී පැවසූහ.

මේ අතර නැවේ විනාශය වැඩියෙන් බලපෑ බස්නාහිර මුහුදු තිරයේ ධිවර සංවිධාන සහ අනෙකුත් සිවිල් කණ්ඩායම් බොහොමයකට දැන් මෙය අමතකව ගොස් ඇති සෙයකි.

ඒ් අයගේ මතෘකා අතර දැන් ෆර්ල් නැවේ කථාව එතරම් අවධානයක් නැතිවා සේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here